අද ගරු මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් මධ්‍යයම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා මාර්ගය ඉදිකිරීමේ කටයුතු සඳහා මුල් ගල් තැබිණි. මේ අවස්ථාවට අමත්‍යය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු මැති ඇමතිවරු රාශියක් සහභාගි විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...